Screenshots
About Cyber Yakku
The most popular Tech News Application in Sri Lanka for those of you searching for technology. For those of you who love

Cyber Yakku - සයිබර් යක්කු 🇱🇰

ඔබට මෙම ඇප් එක තුළින් ,

● නවතම තාක්ෂණික තොරතුරු ඉක්මනින්ම හා නිවරදිව ඔබට බලා ගැනීමට හැක , ඒ වගේම නවතම තොරතුරු ඔබට Notification එකක් ලෙස ලැබෙන අතර ශ්‍රී ලංකාවේ විශේෂම පුවත් පමණක්ද Notification එකක් ලෙස ලැබේ.

● ඔබගේ තාක්ෂනික දැනුම වැඩිදියුණු කරගැනීම වෙනුවෙන් තැනුණු Cyber yakku Web අඩවියට පහසුවෙන්ම පිවිසීමට හැකියාව ඇත.

● Tech News පහසුවෙන් භාවිතා කිරීමට පමක් මෙම ඇප් එක සමග තවත් Icon එකක් ලැබීම මගින් ඇප් එකට නොයා ඔබට Tech News කොටස භාවිතා කිරීමට ඇති පහසුව.

● Tech News Reading පහසුකම මගින් ඔබට කියවීමට අපහසු හෝ කම්මැලි සිතු විට ආටිකල් ඇසීමේ පහසුකම.

❍ ඒ වගේම

● ඒ වගේම පහසුවෙන් අප සමග සම්බන්ද වීමට අවශ්‍ය සියල්ල මෙම ඇප් එක තුළ අඩංගු කර තිබේ.

● ඔබ විසින් Cyber yakku සමූහයෙහි පළ කරන වැදගත් පළකිරීම් Cyber Yakku App එකෙහි ද Members articale කොටසේ පළ කරනු ලැබේ.

⚡ ඔබගේ තවත් වැඩ කටයුතු පහසු කිරීම සදහා මෙම App එක තුල ඇති Tool Kit කොටස මගින්,

unicode converter වර්ග තුනක් යොදා ඇත

✫ unicode converter
✫ Sakmadala Font converter
✫ ISI Font converter

යනාදියද ඇතුලත් කර ඇත..

★★ නවතම තාක්ෂණික තොරතුරු ඉක්මනින් දැන ගැනීමට හා ඔබගේ තාක්ෂනික දැනුම වැඩිදියුණු කරගැනීමට වගේම තවත් තාක්ෂනික දැනුම ලබා ගැනීමට ඔබත් අදම මෙම Cyber Yakku App එක Download කර ගන්න. ★★
https://play.google.com/store/apps/details?id=com.CyberYakku.New
User Reviews
5 out of 5
4 Total Reviews
Additional Information
Version
4.0
Updated
Jan 15, 2022
Developer
Category
Google Play ID
Available on
Write a review