Screenshots
About කටට රසට Recipes Katata Rasata
මෙම කටට රසට Recipes ඇප් එක මගින් ඔබට ගුණදායී විවිධ ආහාර සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි.

ඒ වගේම දිනෙන් දින මෙම ඇප් එකෙහි ඇති කෑම වට්ටෝරු වැඩි වන බැවින් ඔබට සෑම දිනකම නව ආහාර වට්ටෝරු කිහිපයක් අලුතෙන් මෙම ඇප් එක තුළින් බලා ගැනීමට හැක.

මෙම ඇප් එකෙ ඔබට ඇති වාසි

-මෙම ඇප් එක සදහා ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක් වැයවීම.
- දිනෙන් දින මෙම ඇප් එකට නව කෑම වට්ටෝරු ලැබීම.
- ඩේටා වැයවීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් වීම.
- ඔබට කෑම වට්ටෝරු සදහා අදහස් ප්‍රකාශ කිරීමට ඇති හැකියාව.
- කෑම වට්ටෝරු වෙන වෙනම වෙන් කර තිබීම සහ Search කර කෑම වට්ටෝරු සොයා ගැනීමෙ පහසුව.
-තවත් විශේෂ වාසි මෙම ඇප් එකෙන් ඔබට බලා ගත හැක.


- ඔබ හටද ඔබ සාදන ලද කෑම වට්ටෝරු ඔබටම මෙම ඇප් එක තුළ පළ කර හැක.
User Reviews
0 out of 5
0 Total Reviews
Additional Information
Version
5.3
Updated
Nov 26, 2022
Developer
Category
Available on
Write a review