Screenshots
About Pirith Potha
මෙම යෙදුම පිරිත් සහ බෝදිපූජා ඇසීමට හා කියවීමට සකස් කරන ලදී.

මෙම ඇප් එකේහි
බෝධි පූජා
පිරිත්
පිරිත් ඇසීම
කවිබණ
විරිදු බණ
සෙත්කවි
බොදු බැති ගී
සහ පෝය දවස් වල වැදගත්කම් ඇතුලත් කර ඇත.

ඒ වගේම මෙහි ගාථා කියවීම සදහා කොටසක් ඇතුලත් කර ඇත.
වගේම කුඩා දරුවන් හට ඉක්මනින් ගාථා සොයාගැනීමට හැකි වන පරිදි වෙන් වෙන් වශයෙන්ද ගාථා ඇතුලත් කර ඇත

මෙහි ඇති පිරිත් ලෙස

1. මහ පිරිත
2 බෝධි පූජා
3 සත්බුදු වන්දනාව
4 රතන සූත්‍රය
5 ජය පිරිත
6 කරණීයමෙත්ත සූත්‍රය
7 තුන් සූත්‍රය
8 සීවලී පිරිත
9 අටවිසි පිරිත
10 දස දිසා පිරිත
11 අංගුලිමාල පිරිත
12 මෝර පිරිත උදෑසන ඇසීම
13 මෝර පිරිත රාත්‍රි ඇසීම
14 බොජ්ජංග සූත්‍රය
15 මහා මංගල සූත්‍රය
16 තුන් සූත්‍රය
17 රත්නමාලි ගාථා රත්නය
18 සතුට ධනයට මග පාදන මහා බලගතු සූත්‍ර දේශනය

යනාදි පිරිත් වලින් සමන්විතය.

This app is designed to listen and read Pirith and Bodhi Pooja.

In this app
Bodhi Pooja
Pirith
Hearing Pirith
And the importance of Poya days are included.

As the Pirith here

1. Maha Piritha
2 Bodhi Pooja
3 Pilgrimage to the Buddha
4 Ratana Sutra
5 Jaya Pirith
6 Karaniyameththa formula
7 thun Formula
8 Sivali Piritha
9 Atavisi piritha
10 Dhasa dhisa piritha
11 Angulimala Pirith
12 mora piritha
13 mora piritha rathri
14 Bojjanga formula
15 The Great Wedding Formula
16 The Three Formulas
17 Ratnamali Stanza Gem
18 The Great Powerful Sutra Lecture That Leads to Happiness and Wealth

Download and use this Buddhist pirith & gatha app daily to get the protection.
User Reviews
0 out of 5
0 Total Reviews
Additional Information
Version
2.3
Updated
Feb 21, 2023
Developer
Google Play ID
Available on
Write a review